Header Ads

මාව බේරුවේ කතරගම දෙවියන්.. ජනේලයෙන් පැන පණ බේරාගත්තා..- පුබ්බාරු ඔයේ ගසාගෙන යාම ගැන ශෂින්ද්‍ර රාජපක්ෂ කියයි

 තමන් ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට හසුව ගසා ගෙන යන අවස්ථාවේ ජනෙල්වලින් පැන යාන්තමින් ජීවිතය බේරාගත් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ මෙවන් අනතුරක් සිදුව ජීවිතය බේරා ගත් පිරිස ඉතා අඩු බවයි.

තමන් කළ හොඳ එහිදී පටිසන් දුන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා තමන් මුහුණ දුන් එම සිදුවීම විස්තර කළේ මෙසේයි.

No comments

Powered by Blogger.