තරුණියක් සමඟ නිරුවතින් සිටි පොහොට්ටුවේ මන්ත්රී පැන දුවයි - සැමියා වීඩියෝ කර අන්තර්ජාලයට දමයි (video)
මෙලෙස නිරුවතින් සිට තිබෙන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික්ක මන්ත්රීවරයෙකුය
එම විදියෝවෙන් “අන්ජනා ඇන්ඩ් සහන් එන්ඩ අතටම මාට්ටු” යනුවෙන් වීඩියෝ කරන පුද්ගලයා කෑ ගසන අතර මන්ත්රීවරයාගේ බවට සැලකෙන ප්රාඩෝ රථයක් පෙන්වමින් “සහන මන්ත්රීගේ වාහනේ. මගේ වයිෆ් අතටම මාට්ටු. මටත් ඔප්පුකරගන්න ඔනිවෙලා තිබ්බේ. මගේ වයිෆ් එන්නේ නැතිවෙන්න හේතුව මේක තමයි ගෙදර. මන්ත්රීතුමා එන්න එලියට. පොලිසියත් ඉන්නවා. එන්න. අංජනා ඔයත් එන්න එලියට. සතුටුයි මන්ත්රීතුමා” යනුවෙන් වීඩියෝ කරන පුද්ගලයා හඬ නගා කෑමොර දෙයි.
මෙම සිදුවීම අදාළ තරුණියගේ සැමියා විසින් පටිගත කර ඇති අතර එය දුටු එම දේශපානඥයා විසින් නිරුවතින්ම පැන ගොස් තිබේ.
තරුණියගේ සැමියා විසින් පවසා තිබුණේ සිය බිරිඳ මෙම දේශපාලනඥයා සමඟ අනියම් ඇසුරක් තිබූ බවයි.
ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි අදාළ තරුණියගේ සැමියා හොර රහසේම එම ස්ථානයට ගොස් මෙම සිදුවීම පටිගත කර තිබේ.
දේශපාලනඥයා නිරුවතින්ම පලා යන අවස්ථාවේ ඔහු පසුපස වීඩියෝ කරමින් ගිය සැමියා විසින් අදාළ දේශපාලනඥයාගේ වාහනයද වීඩියෝ ගත කර ඇති ඇති අතර එය පසුව අන්තර්ජාලයට මුදා හැර තිබේ
Post a Comment