Header Ads

කෙසෙල් ගෙඩියක මිල රුපියල් 30ක් නිසා ‘සේවකයාව මරා දැමූ අයුරු දැක්වෙන’ CCTV වීඩියෝව

 කෙසෙල් ගෙඩියක මිල වැඩිබව පවසමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පාරිභෝගිකයෙකු හෝටල් සේවකයෙකුට එල්ල කළ බෝතල් පහරකින් එහි සේවකයෙකු මරණයට පත්වූ ආකාරය CCTV කැමරාවක පටිගතව තිබුණා.

කෙසෙල් ගෙඩියක් මිලදී ගැනීම සඳහා කුරුණෑගල පැරකුම්බා වීදියේ හෝටලයකට පැමිණි පාරිභෝගිකයෙකුට වෙළෙඳ සැල් හිමියා පවසා ඇත්තේ එහි මිල රුපියල් 30ක් බවයි.

ඒ බව අසා දැඩි ලෙස උරන වූ අදාළ පුද්ගලයා හෝටල් හිමියා සහ සේවකයින් සමඟ බහින්බස් වීමක් ඇති කර ගන්නා අතර, පසුව ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් ඔවුන්ට පහරදීමට උත්සාහ කරන ආකාරය කැමරාවක මෙලෙසට සටහන්ව තිබෙනවා.

liveat8

No comments

Powered by Blogger.