රාජිත ජුනි මස 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන ජුනි මස 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ ඔහු අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාලව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පසුගිය 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.
හිටපු අමාත්‍යවරයාව තවදුරටත් මෙලෙස බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නඩු ගොනු නිරීක්ෂණය සඳහා ය.

Post a Comment