Header Ads

වැදගත් පක්ෂයක් විනාශ කරපු රවී ගැන දයාසිරි කියපු කතාව....

ආර්ථිකය හැඳුණ ද? කැඩුන ද? යන පැනය අද රට ඉදිරියේ ඇති බව පැවසු අමාත්‍යවරයා එවකට මුදල් අමාත්‍යවරයා ඔළුවෙන් සිටි ආර්ථිකය දෙපයින් හිටපු බව පැවසූ රවී කරුණානායක මහතා විසින් දෙපයින් සිටි ආර්ථිකය ඔළුවෙන් සිටවු බව ද පැවසීය.

කෙසේ වෙතත් රවි කරුණානායක මහතා විසින් විවිධ බදු පනවමින් අවසානයේ දී ආණ්ඩුවට සිටි වැදගත් ව්‍යාපාරිකයන් රැසක් අහිමි කර ගත් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

බැඳුම්කර කොමිසමේ වාර්තාව සමඟ පැහැදිලිව සාක්ෂිවලින් රවී කරුණානායක මහතා වැරදිකරුවෙකු වී ඇති බවත් පැවසු අමාත්‍යවරයා වැදගත් පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය අද වන විට එක් පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපයන් නිසා විනාශයට යමින් පවතින බව ද කියා සිටියේය.

No comments

Powered by Blogger.