Header Ads

ගෝටාභය යුද වීරයායි.. ඔහු අත්අඩංගුවට ගත්තොත් රුහුණේ ජනතාව කොළඹ වටලනවා..- මර්වින්

රට බේරාගත් නායකයෙකු වන හිටපු ආරක්‍ෂක ලේක්ම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට තමන් දැඩිව විරෝධය පල කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

රුහුණේ කෙනෙක් ලෙස තමනට කීමට ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම වැරදි බවද ඔහු පැවසීය.

යම් ලෙසකින් ගෝටාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගතහොත් රුහුණේ ජනතාව පොදි බැදන් කොළඹට එනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

අලුත්කඩේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සදහා එහි පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.




Virus-free. www.avg.com

No comments

Powered by Blogger.