ගෝටාභය යුද වීරයායි.. ඔහු අත්අඩංගුවට ගත්තොත් රුහුණේ ජනතාව කොළඹ වටලනවා..- මර්වින්

රුහුණේ කෙනෙක් ලෙස තමනට කීමට ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම වැරදි බවද ඔහු පැවසීය.
යම් ලෙසකින් ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගතහොත් රුහුණේ ජනතාව පොදි බැදන් කොළඹට එනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
අලුත්කඩේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සදහා එහි පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Post a Comment