කඨින පෙරහැරට මද්රසාවෙන් ගල්මුල්.. ලෙබ්බේ සමාව ගනී.(video). මහ සගරුවණේ කරුණාවෙන් මහ ගැටුමක් නවතී (video).

(18) දා කඨින චීවරය වැඩමවූ පෙරහැර ඉලංගම්වත්ත මුස්ලිම් පල්ලිය අසලින් ගමන් කරමින් තිබියදී එහි වූ මද්රසා (ඉස්ලාම් දහම් පාසල්) පාසලේ ළමුන් විසින් පෙරහැර දෙසට ගල්, ලී කැබලිති දමා ගසමින් බාධා කර තිබෙනවා.
ඒ සමගම එහි යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර, පෙරහැරට සහභාගී වූ පිරිසගේ ඉවසීම හා ස්වාමීන් වහන්සේ මැදිහත්වී නිසා ඇතිවීමට ගිය ගැටුමක් වැළකී ගොස් තිබෙනවා. පසුව විහාරස්ථානය වෙත පැමිණි මද්රසා පාසලේ ලෙබ්බේවරයා සිදුවීම සම්බන්ධයෙන් ස්වාමීන්වහන්සේලා ඇතුළු බෞද්ධ පිරිසගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
මෙරට තුළ බරපතල ලෙස ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් ඉස්මතු වෙමින් පවතින බවත්, මැදපෙරදිග රටවලින් සංක්‍රමණය වූ පූජකයන් මෙරට “අරාබි පාසල් නමින් ස්ථාපිත කර ඇති අධ්‍යාපන ආයතනවල සහ මද්රසා පාසල්වල අන්තවාදී ආගමික ඉගැන්වීම් සිදු කරන බවටත්, ඒ හරහා සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය අන්තවාදයට ඇද දමමින් සිටින බවත්, ජාතික සංවිධාන සහ විවිධ පාර්ශව වලින් පසුගිය කාලය පුරා කතා බහට ලක්කළ අතර, “ජාතිවාදී ප්‍රකාශ“ යැයි හදුන්වමින් පක්ෂ විපක්ෂ දේශපාලකයන් සහ වගකිවයුතු පාර්ශව වලින් එම මත බැහැර කෙරුණා.
ලංකාවේ “මද්රසා“ වල අයි එස් ත්රස්තවාදීන්ට පුහුණුව !
එසේ වුවද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉස්ලාමීය මූලධර්මවාදය සහ අයිසීස් ත්‍රස්ත සබදතා පිලිබදව වැදගත් තොරතුරු කිහිපයක් ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යද වාර්තා කරතිබුණු අතර ඉන් හෙළිදරව් කර තිබුනේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන “මද්රසා“ නම් ඉස්ලාමීය ඉගැන්වීම් සිදුකරන පාසල් හරහා ඉන්දීය ජාතිකයන් කිහිප දෙනෙකුද අයිසීස් ත්රස්තයන් සමග සම්බන්ධ වී ඇති බවයි. මද්රසා පාසල්වල සිදුකෙරෙන ඉගැන්වීම හරහා සාමාන්‍ය මුස්ලිම් සමාජය අතර මූලර්මවාදී අන්තගාමී අදහස් ප්‍රවර්ධනය කරමින් සිටින බවද එම මාධ්‍ය වාර්තා හෙළිකර තිබිණි.
පාකිස්තානයේත් තහනම් “මද්රසා“ ලංකාවේ
1970-80 “සියා උල් හක්” ජනපති යුගය පාකිස්ථානයට ද තීරනාත්මක කාල පරිච්ඡේදයකි. ඒ අරාබි ඉස්ලාම් අන්තවාදීන්ට රිසි සේ කටයුතු කළ හැකි සියළුම මග විවර කරමින් පාකිස්ථානය මුස්ලිම් අන්තවාදයේ ගොදුරුබිමක් වීමට ඉඩකඩ සැලසුණු යුගයයි. ඒ අනුව අරාබියෙන් පැමිණි ආගමික පූජක ගුරුවරයන් හෙවත් මුල්ලාහ්වරුන්ගේ මූලිකත්වයෙන් ඇති කළ “මද්රසා” පාසල් ක්‍රමයෙන් ලබා දුන් මූලධර්මවාදී අන්තවාදී අධ්‍යපනය හරහා අවසානයේ බිහි වූයේ එකිනෙකා මරාගෙන මැරෙන අන්‍යාගමිකයන්ගේ ලේ දැකීමේ ආශාවෙන් පෙළෙන දැඩි මතධාරී තලේබාන්, අල්කයිදා, තව්හිද් ජමාත් වැනි බිහිසුණු ගනයේ අන්තවාදී කල්ලි කණ්ඩායම්ය. අද පාකිස්ථානු මුස්ලිම් සමාජය ලෙයින් තෙත් කරන්නේද කුරාණයේ අන්තගාමී මූලික ඉගැන්වීම්වලින් මොළ ශෝධනය වූ ත්රස්ථවාදීන්ය.
මෙම භයානක තත්වය හොදින් තේරුම්ගත් ජනරාල් ෆර්වෙස් මුෂ්රාෆ් 1999 දී බලයට පත් වූ පසු මුළින්ම කළේ පාකිස්ථානය පුරා පැතිරී තිබුණු මද්රසා පාසල් විසිදහසක් ක්ෂණිකව වසා දැමීමට කටයුතු කිරීමයි. එනිසා පාකිස්ථානය පුරා ඔඩු දුවමින් පැවති බිහිසුණු මුස්ලිම් අන්තවාදය යම් ප්‍රමාණයකට පාලනය කළ හැකි විය.
මද්රසා තුළ සෘජු ලෙසම ඉගැන්වෙන්නේ කුරාණයෙ දැක්වෙන මූලධර්මවාදී සංකල්පයන් වන අතර ඒ තුළින් බිහිවන්නේ ඉස්ලාම් අන්තවාදය හා යුධකාමීත්වය තුළින් බාහිර සමාජය තලා පෙළන ත්රස්තවාදීන්ය. ඉස්ලාමීය රටවල ඇතැම් මද්රසාවන් නම් දරා ඇත්තේ ඉස්ලාමයේ ඇති යුධකාමීත්වය ප්‍රවර්ධනය කරන්නටමය. ඒවායේ මුසල්මානු සිසුන්ව පුහුණු කෙරෙන්නේ ඉස්ලාමය නොඅදහන්නන් හා සටන් කරන්නටත්, බටහිර හා තමන් ජීවත්වන භූමියේ බහුතරයගේ සාමාජීය මානසිකත්වයට එරෙහිව ක්‍රියා කරන්නටත්ය. මද්රසාවන් ගණනාවක ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවසන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම යොමු වන්නේ ප්රචණ්ඩත්වය ඉගැන්වීම කෙරෙහි වන බවය.
නමුත් මුස්ලිම් රාජ්‍යයක් වූ පාකිස්ථානය පවා බරපතලකම හැදිනගෙන තහනම් කර දැමූ මද්රසා පාසල් ක්‍රමය මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාව තුළ ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පවතී. කළින් මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය සදහා පල්ලිය තුළ ක්‍රියාත්මක වූ මේ මද්රසාවන් අද පල්ලියෙන් පරිබාහිරව සාම්ප්‍රධායික මුස්ලිම් ජාතිකයන් වාසය කරන ප්‍රදේශයක් පාසා හතු පිපෙන්නාත් මෙන් දවසින් දවස ගොඩනගමින් පවතින්නේ අරාබියෙන් පැමිණ මෙහි පැළපදියම් වී විවිධ රාජ්‍යනොවන ඉස්ලාමීය සංවිධාන වල සෘජු මූල්‍ය දායකත්වයෙනි. අරාබියෙන් හා පාකිස්ථානයෙන් පැමිණි පූජකයන් මේවා මෙහෙයවන බව රහසක් නොවේ. එදා මූලධර්මවාදී අරාබි මුල්ලාහ් පූජකයින් පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, බංග්ලාදේශයේ රග දැක්වූ නාඩගම කිසිදු බාධාවකින් තොරව පාලකයන්ද ගොනාට අන්දවාගෙන අපේ මාතෘ භූමිය තුළද ඔවුන්ට රිසි සේ ක්‍රියාත්මක කරත් දී ඒ පිළිබදව යන්තමින් හෝ සොයා බැලීමටවත් මේ රටේ දේශපාලකයන් මෙතෙක් කටයුතු කර නැත.
colombotoday
මේ වාගේ පාහර මුස්ලිම් වරුන් නිසා රටේ ජාතික සමගිය නෑති වන එක අහන්න දෙයක්ද , සින්හල අන්ත වාදීන් මෙන්ම මුස්ලිම් අන්තවාදින්ද රටට ලොකු විනාශයක් , මුන්ට නීතියෙන් හෝ වෙනත් ක්‍රමයකින් දඩුවමක් කල යුතුමය
ReplyDeleteWhat the hell you guys in the madrasa doing before teaching the religion teach the disiplin as muslim we are ashame of our self we have lived a peacefull life with all realigions because of some fools all the muslim comunity get blamed so dont do foolish thing happen ever again
ReplyDeleteI DONT THINK ITS REALLY HAPPEND. ALWAYS I HAVE SEEN MONKS MAKING STORIES TO MAKE TENSIONS BETWEEN TWO COMMUNITIES AFTER WAR ENDED
ReplyDeletePala hutto it has been really happend can't you belive it
DeleteMonks making up stories or exaggerating things. And Muslims please keep to what's written in the Qur'an and Hadheeth, not your minds.
ReplyDeleteIf monks make stories. Why lebbe came to the temple?
ReplyDelete