Header Ads

මහේන්ද්‍රන් ශ්‍රී ලංකා පුරවැසියකු නොවේ; සාක්‌ෂි දීමට බල කරන්න බැහැ

මහේන්ද්‍රන් ශ්‍රී ලංකා පුරවැසියකු නොවේ; 
සාක්‌ෂි දීමට බල කරන්න බැහැ
එහෙත් නිර්දොaෂී බව තහවුරු කිරීමට සාක්‌ෂි දෙනවා
නීතිඥ කොමිසමට කියයිමහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා පුරවැසියකු හෝ නිත්‍ය පදිංචිකරුවකු නොවන බැවින් ඔහුට සාක්‌ෂි දීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසමට බල කළ නොහැකි යෑයි මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.

No comments

Powered by Blogger.